අංගොඩ ලොක්කාගේ ඥාතීන්ගේ රුධිර සම්පල ලබා ගැනේ

Share

ඉන්දියාවෙන් කළ ඉල්ලීමකට අනුව අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගියේ දැයි නිශ්චිතව සනාථ කර ගැනීම සඳහා ඔහුගේ ඥාතීන් දෙදෙනෙකුගෙන් රුධිර සම්පල ලබාගෙන තිබේ.

 

2017 වසරේදී කළුතර, එතනමඩල ප්‍රදේශයේ බන්ධනාගාර බස් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංගොඩ ලොක්කා ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනු ලබයි.

කළුතර, එතනමඩලදී බන්ධනාගාර බස් රථයට පහරදීමෙන් රැඳවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මිය ගියහ.

Read more

Local News