අවුන් සාන් සුකී නිදහස් කරන්නැයි ඉල්ලා මානව හිමිකම් කවුන්සිලය සම්මත කරගත් යෝජනාව

Share

මියන්මාර නායිකා අවුන් සාන් සුකී නිදහස් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) යෝජනාවක් සම්මත කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

හමුදාව භාරයට ගත් අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ද මුදා හරින්නැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සම්මත කර ගත් යෝජනාවේ සඳහන් වේ.

Read more

Local News