ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ගැන වාර්තාව ජනපති කාර්යාලයට

Share

පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූවන්ගේ පාසල් කඩඉම් ලකුණු ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සකස් කළ වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබේ.

 

එම වාර්තාවෙන් කඩඉම් ලකුණු මට්ටම අඩු කිරීමෙන් සිදුවිය හැකි ගැටලු හා ඒවා මගහරවා ගැනීම සඳහා ගත යුතු පිළියම්ද යෝජනා කර ඇත

Read more

Local News