වී.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

Share

කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ හිටපු කථානායකවරයෙකු වන වී.ජ.මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ

 

මියයන විට ඒ මහතා 81වැනි වියේ පසු විය.

Read more

Local News