නවතා තිබූ මෝටර් රථයක් හදීසියේ ගිනිගනී (ඡායාරූප) February 15, 2021 Facebook Twitter Pinterest WhatsApp අද(15) උදෑසන කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබු බව වාර්තා වෙයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.