රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ , රණසිංහ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවයි.
Share

Read more