සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

Share

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

 

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාගය අංකය ඇතුළත් කිරීමෙන් පසු ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළේය.

ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු 0112 784557 හෝ 011 2 784208 යන දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.

Read more

Local News