අයිස් මත්ද්‍රව්‍ය සමග කොටු වූ යුවලක්

Share

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750 ක් සහ හෙරොයින් ග්‍රෑම් 11 ක් ප්‍රවාහනය කරමින් සිටි යුවලක් බණ්ඩාරගම, වැලිමිල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔවුන් ගමන් කළ යතුරු පැදිය ද පොලීසිය භාරයට ගෙන ඇත.

මේ පිළිබද සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News