ටෙක්සාස් මුහුදු තීරයට ගොඩගැසූ කැස්බෑවන්

Share

අමෙරිකාවේ ටෙක්සාස් මුහුදු තීරයට කැස්බෑවන් 5000 කට ආසන්න සංඛ්‍යාවක් එකවර ගොඩගසා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

එම කැස්බෑවන් 4,700 කට ආසන්න සංඛ්‍යාවක් නැවත මුහුදට ගොස් ඇති අතර ඉතිරි කැස්බෑවන් 300 දෙනා සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

Read more

Local News