ජාතික බැඩ්මින්ටන් ශූරතාවය නිලූක කරුණාරත්නට February 21, 2021 Facebook Twitter Pinterest WhatsApp 68වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජාතික ශූරතාවය දිනා ගැනීමට නිලූක කරුණාරත්න සමත් වී තිබේ. අවසන් තරගයේදී වට 2-0ක් ලෙස රසිඳු හෙන්දහේවා පරාජය කරමින් , නිලූක කරුණාරත්න 19 වැනි වරටත් ජාතික ශූරතාවය දිනා ගනු ලැබිය.