අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ? February 22, 2021 Facebook Twitter Pinterest WhatsApp උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ අක්‍රමිතාවයකට විරෝධය පල කිරීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය රියදුරු වෘත්තිය සමිති සදහන් කරයි.