සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 1 සිට : ප්‍රතිඵල ජුනි මාසයේ

Share

රටපුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හමුවේ කල් දැමුණු අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 1 සිට 10 දක්වා පැවත්වීමට නියමිතව තිබේ.

 

මේ අතර මාර්තු පළමු  වැනිදා ආරම්භ වන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මාසයේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය, ජී. එල්. පීරිස් මහතා පවසයි.

අද පැවති ප්‍රවෘති සාකච්ඡාවකදී අධ්‍යාපන ආමත්‍යවරයා පැවසුවේ, ජුනි මාසයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ජූලි මාසයේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

 

Read more

Local News