ජනපති හා අගමැති කොවිඩ් එන්නත ලබා ගනී

Share

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කොරෝනා එන්නත ලබා ගත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.

 

ඒ මහතා මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

 

Read more

Local News