රන්ජන් වෙනුවෙන් නැගී ආ විරෝධය February 23, 2021 Facebook Twitter Pinterest WhatsApp රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පිළිබද කතානායක තීන්දුව දෙන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු සභාවේ විරෝධතාවක නිරතවන බව වාර්තා වෙයි.