වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් වෙයිද ? February 23, 2021 Facebook Twitter Pinterest WhatsApp වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළේය. අද පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.