මුතුරාජවෙල ගැන නාගරික සංවර්ධන අධිකාරිය ගත් පියවරක්

Share

මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ දැනට සිදු කර ඇති අනවසර ගොඩකිරීම් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්. පී. කේ. රණවීර මහතා සදහන් කළේය.

 

ඒ අනුව මුතුරාජවෙල තෙත් බිම් කලාපය සුරක්ෂිත කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පැවසීය.

මේ අතර මුතුරාජාවෙල තෙත් අභයභුමිය වහාම පරිසර අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට රජය තීරණය කරනු ලැබිය.

Read more

Local News