තවත් කොරෝනා රෝගීන් 205ක් February 27, 2021 Facebook Twitter Pinterest WhatsApp අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 205ක් වාර්තා විය. ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425කි.