තවත් කොරෝනා රෝගීන් 598ක් සුවය ලබයි

Share

තවත් කොරෝනා වැළදුණු රෝගීන් 598ක් අද දිනය වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,000 ඉක්මවා ගොස් තිබේ.

Read more

Local News