මෙරට කොවැක්ස් එන්නත්කරණය ලබන සතියේ සිට ඇරඹේ

Share

වැඩිහිටි ජනග්‍රාහණය සදහා ප්‍රමුඛතාවය දීමට යුනිසෙෆ් විසින් මිලදි ගන්නා ලද කොවැක්ස් එන්නත් මාත්‍රාව පළමු වරට එනනත්කරණය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබන සතියේ සිට ආරම්භ කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අදාල නිවේදනය පහතින්

No photo description available.

Read more

Local News