ආණමඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන්

Share

පසුගිය 05 වැනිදා සිදු කරඇති PCR පරීක්ෂණවලින් ආණමඩුව – ආඩිගම ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයින් 18ක් හදුනාගෙන ඇත.

එම ආසාදිතයින් ආණමඩුව, ආඩිගම සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ පවසයි.

Read more

Local News