කොවිඩ් ආසාදිත මළ සිරුරු 24ක් භූමදානය කෙරේ

Share

කොරෝනා මළ සිරුරු 24ක් මේ දක්වා භූමදානය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

මඩකලපුව, ඔට්ටමාවඩි ප්‍රදේශයේදී අද දිනයේ ත් රඳවා ගෙන තිබූ මළ සිරුර 7ක් පමණ භූමදානය කිරීමට නියමිත අතර ඊයේ (7) දිනයේ භූමදානය කර ඇති මළ සිරුරු සංඛ්‍යාව 4ක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මෙම කොරෝනා මළ සිරුරු ප්‍රවාහනය සහ භූමදානය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකරනු ලබයි.

Read more

Local News