දිනකදී මෙරට වාර්තා වන පිලිකා රෝගීන් ගණන 80ක්

Share

ශ්‍රී ලංකාව තුල දිනකට පිලිකා රෝගීන් 80ක් අලුතින් වාර්තා වන බව ජාතික පිලිකා මර්දන ඒකකය පවසයි.

ඒ අතර වැඩි වශයෙන් වාර්තා වන්නේ කාන්තාවන්ගේ පියයුරු පිලිකා බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදාන පතිරණ මහත්මිය සදහන් කළාය.

Read more

Local News