හර්ෂණ, රන්ජන් සමග සිය ෆේස්බුක් ගිණුමට එක් කළ ඡායාරූපය පිලිබද විමර්ශන ඇරඹේ

Share

මේ වන විට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට බන්ධනාගාරයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා එහිදී ඔහු සමග ගත් සෙල්ෆි ජායා රූපයක් සිය fb ගිණුමට එක් කර තිබීම පිලිබදව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

බන්ධනාගාරගත කල පුද්ගලයෙකු සමග මෙලෙස ජායා රූපයකට පෙනී සිට එය සිය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බව පැවසෙන අතර මේ අනුව ඊට අදාල වගකිය යුතු පුද්ගලයින් සහ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News