කොරෝනා මර්දන එන්නත් ලබාදීම අඛණ්ඩව

Share

මේ මාසය තුළ රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට ලැබීමට නියම්ත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරයි.

එමෙන්ම ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලබන මාසයේදී මෙරටට ලබාදීමට එම සමාගම එකඟ වී ඇත.

මේ අතර, කොවැක්ස් පහසුකම යටතේ ඇස්ට්‍රොසෙනිකා එන්නත් මාත්‍රා 264 000 ක් ද දිවයිනට ලැබී තිබේ.

මෙරට කොරෝනා මර්දන එන්නත් ලබාදීම අඛණ්ඩව සිදු කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි

Read more

Local News