මිලියන 42 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට March 11, 2021 Facebook Twitter Pinterest WhatsApp මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ රුපියල් මිලියන 42 කට අධික වටිනා කමින් යුත් කේරළ ගංජා 141 Kg සමග සැකකරුවන් දෙදෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.