බ්‍රසීලයේ දෛනික කොරෝනා මරණ ගණන ඉහළට

Share

බ්‍රසීලයේ පළමු වරට එක් දිනක් තුළ කොවිඩ් ආශ්‍රිත මරණ 2,000 ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මරණ සංඛ්‍යාව 270,917 ක් වන අතර එක්සත් ජනපදයට වඩා ලෝකයේ දෙවන වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රසීලයෙන්

විශේෂඥයින් අනතුරු අඟවන්නේ සම්ප්‍රේෂණ වේගය වඩාත් බෝවන ප්‍රභේද මගින් නරක අතට හැරෙන බවයි.

Read more

Local News