අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග කතක් අත්අඩංගුවට March 13, 2021 Facebook Twitter Pinterest WhatsApp විශේෂ කාර්ය බලකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් සහ ග්‍රෑම් 268ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාල සැකකාරියගේ වයස අවුරුදු 57කි. එම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගෝනපොල ප්‍රදේශයේදීය.