තවත් කොරෝනා රෝගීන් 395ක් සුවය ලබයි

Share

තවත් කොවිඩ් රෝගීන් 395ක් අද (14) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් තිබේ.

ඒ් අනුවකොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 84,648කි

Read more

Local News