අවුරුදු 60ට වැඩි පුරවැසියන්ට කොවිඩ් එන්නත ලබා ගැනීමට ස්වයංක්‍රීයව වේලාවක්

Share

කොළඹ නගර සිමාවේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් සඳහා COVID 19 එන්නත ලබා ගැනීම සඳහා පහසු වේලාවක් ස්වයංක්‍රීයව නොමිලේ වෙන්කරවා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මේ සඳහා කොළඹ මහා නගර සභා වෙබ් අඩවියෙන් (www.colombo.mc.gov.lk ) හෝ e channelling.com වෙබ් අඩවියෙන් හෝ e channelling ජංගම යෙදවුම මගින් වේලාවක් ස්වයංක්‍රීයව වෙන් කරවා ගත යුතුයි.

අදාල නිවේදනය පහතින්

No photo description available.

Read more

Local News