මෝටර් රථයක් තුළ පිළිස්සී මිය ගිය තරුණයාගේ DNA වාර්තාව නිකුත් කෙරේ

Share

පසුගියදා මෝටර් රථයක පිළිස්සී මිය ගිය තරුණයාගේ මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු කරගෙන තිබේ. ඒ සිදු කරන ලද DNA පරීක්ෂණ වාර්තා මතයි.

මේ අනුව අදාල පුද්ගලයා කොහුවල භාතිය මාවතේ පදිංචි ව සිටි සැක කරන ලද පුද්ගලයාගේ බවට අනාවරණය වී ඇත.

සැක කරන ලද එම දෙමවුපියන්ගේ DNA සාම්පල හා එම තරුණයාගේ DNA සාම්පල සැසදෙන බව පොලිසිය සදහන් කරයි

ඒ අනුව හෙට දිනයේ මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ය පැවැත්වීමට නියමිතය.

Read more

Local News