අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Share

ඊයේ (15) දිනයේ කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 5ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීය.

අදාල සැකකරුවන් ගේ වයස අවුරුදු 29 සහ 37 ක් වන අතර සැකකරුවන් කොළඹ 02 සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.

Read more

Local News