මාළු ටැංකියකට වැටී කුඩා දරුවකු ජිවිතක්ෂයට

Share

ඊයේ දිනයේ ගල්කිරියාගම කහල්ල, ආඬියාගල ප්‍රදේශයේ නිවසක ඉදිකර තිබූ මාළු ටැංකියකට අවුරුද්දක් පමණ වයසැති කුඩා දරුවකු වැටී දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
 

Read more

Local News