බැඳුම්කර නඩුවට අදාලව රවී කරුණානායක ඇතුළු 8ක් රිමාන්ඩ්

Share

හිටපු අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, 2016 වසරේ දී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

Read more

Local News