විදේශයේ සිට තවත් පිරිසක් දිවයිනට March 18, 2021 Facebook Twitter Pinterest WhatsApp තවත් විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් සහ වෙනත් මගීන් ද ඇතුළුව 718ක පිරිසක් දිවයිනට පැමිණ තිබේ. අදාල පිරිස ගතවූ පැය 24 තුල ගුවන් යානා 11කින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.