ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු තිදෙනෙකුට කොරෝනා

Share

හැටන් – නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හේතුවෙන් දෛනික කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ

ඒ අනුව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලයේ උපදෙස් මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව දින 10 ක කාලයක් වසා දැමීමට තීරණය කෙරුණි.

Read more

Local News