බන්ධනාගාරවල ආරක්ෂාවට CCTV සවි කිරීමට පියවර

Share

හඳුනාගත් විශේෂ බන්ධනාගාර සදහා CCTV පද්ධති සවි කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාරවල ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින්  බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, කොළඹ කාන්තා අංශය, මීගමුව, මහර සහ කළුතර බන්ධනාගාරවල නුදුරු දිනකදී CCTV පද්ධති සවි කිරීමට පියවර ගැනීමට නියම්තයි.

Read more

Local News