පැලවත්ත නගරයේ රථ වාහන තදබදයක් March 19, 2021 Facebook Twitter Pinterest WhatsApp පැලවත්ත නගරයේ රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි. ගුරු සංගම් දෙකක් මගින් සිදු කරනු ලබන විරෝධතාවයක් හේතුවෙන් මෙම රථවාහන තදබදය ඇති වි තිබේ.