පස්සර මාරක අනතුරේ බස් රියදුරු සහ ලොරි රියදුරු රිමාන්ඩ්

Share

පස්සරදී අනතුරට පත් බස් රථයේ රියැදුරු සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරියේ රියැදුරු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඔවුන් ලබන 25 වැනිදා දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් ඊයේ පස්සරදී ප්‍රපාතයට පෙරළීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගියේය.

Read more

Local News