දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු ගිලී මරුට

Share

මාවනැල්ල මා ඔයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

ළමුන් 7 දෙනෙකු දිය නෑමට ගොස් ඇති බවත් එයින් ළමුන් දෙදෙ‌නෙකු මෙලෙස දියේ ගිලී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Read more

Local News