ලෝක කාලගුණ විද්‍යා දිනය අදයි

Share

ලෝක කාලගුණ විද්‍යා දිනය අද(23) දිනට යෙදී තිබේ.

මෙම සංවිධානය ආරම්භ වූයේ ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානයෙන් (IMO) වන අතර එහි අදහස මුල්බැස ඇත්තේ 1873 වියානා ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සම්මේලනයෙනි. 

ඉන් පසු 1950 දී ලෝක කාලගුණ විද්‍යා සම්මුතිය අනුමත කිරීම සිදුවිය ඉන්පසු එම සංවිධානය එක්සත් ජනපදයේ විශේෂිත ආයතනයක් බවට පත්විම 1951 දී සිදුවිය මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයේ ජිනීවා වල පිහිටුවා ඇත 

මෙහි  සාමාජික රටවල් සහ භූමි 193 ක් ඇත මෙවර තේමාව වන්නේ “සාගරය, අපගේ කාලගුණය හා දේශගුණය” යන්නයි. ලෝක කාලගුණ විද්‍යා දිනය නිමිත්තෙන් අද මුලතිව්හිදී කාලගුණ විද්‍යා කාර්යාලයක් විවෘත කිරිමට නියමිතය.

Read more

Local News