වන විනාශයට එරෙහිව හෙට දැවැන්ත විරෝධතාවක් : විපක්ෂ නායක

Share

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද (23) දිනයේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය ආසන්නයේ නිහඩ විරෝධතාවක නිරත විය.

ඒ වන විනාශයට එරෙහිව විරෝධය පළ කරමින්.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ හෙට පස්වරු 03.00 ට කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී වන විනාශයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇති බවයි.
 

Read more

Local News