සෙරමික් නිෂ්පාදන ආනයනයට කැබිනට් අනුමැතිය

Share

සෙරමික් නිෂ්පාදන දින 180ක ණය පදනම මත ආනයනය කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 

පසුගියදා සෙරමික් නිෂ්පාදන ආනයනය තාවකාලිකව අත්හිටුවන ලදි.

Read more

Local News