බස්නාහිර පළාතේ සියලු පාසල් අරඹන දිනය

Share

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය මත බස්නාහිර පළාතේ සියලුම පාසල් සියලුම ශ්‍රේණි සඳහා ලබන 29 වැනිදා සිට යළි ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාතේ 5, 11 හා 13 යන ශ්‍රේණී සඳහා පමණක් අධ්‍යයන කටයුතු මාර්තු 15 වන දින සිට ආරම්භ කෙරුණි.

Read more

Local News