විශේෂ භාණ්ඩ හා සේවා බදු පනතක් හඳුන්වා දීමට අනුමැතිය

Share

බදු එකතු කිරීම කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවය මත විශේෂ භාණ්ඩ හා සේවා බදු පනතක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව 2021 අය වැය මගින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එම යෝජනාව කෙටුම්පත් කිරීමට ඊයේ (23) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

Read more

Local News