අනවසරයෙන් බැංකු ගිණුම් වලට ඇතුල් වී මුදල් ලබා ගත් අයෙක් අත්අඩංගුවට

Share

වව්නියාව වෙප්පකුලම් ප්‍රදේශයේදී අනවසරයෙන් පුද්ගලයින්ගේ බැංකු ගිණුම් තුලට ඇතුලු වී මුදල් ලබා ගත් අයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල පුද්ගලයාගේ වයස අවුරුදු 29කි.

පොලිසිය වැඩ්දුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News