දියවන්නාවේ කොටසක ජලය අවපැහැයට : විපක්ෂ නායකගේ විශේෂ අවධානය

Share

මේ වනවිට පාර්ලිමේන්තු පරිශ්‍රය අවට දියවන්නාවෙහි එක් කොටසක් පුරා ජලය කහ පැහැයට හුරු අවපැහැයක් ගෙන ඇති අතර එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

අද(24) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාවාරයට පැමිණෙන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දියවන්නාවෙහි ජලය අවපැහැයට හැරී ඇති බව දුටුවේය.

මේ තත්ත්වය පිළිබඳව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ද විශේෂ අවධානය යොමු කළේය.

Read more

Local News