අමීර් ඛාන් ට කොවිඩ් ආසාදනය වෙයි

Share

ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන්ටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ​

ඔහු මේ වන විට මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වෙයි.

Read more

Local News