ජාතික හැදුනුම්පත ඉල්ලුම් කර ඇති අයට දැනුම් දීමක්

Share

ජාතික හැදුනුම්පත ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට එය කඩිනම්න් ලබා ගැනීම සදහා 0115 – 226 126, හෝ 0115 – 226 100 යන දුරකථන ඇමතුම් වලට අමතන ලෙසට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

රට තුළ පවත්නා කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුකොටගෙන ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක් දින සේවාව සීමාකර ඇති අතර ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්යය බවත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News