සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විරෝධතාවක

Share

දැනට වසා දමා ඇති විශ්වවිද්‍යාල යළි විවෘත කර දෙන ලෙස හා මාස ගණනකින් ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරික වහා ලබා දෙන්නැයි ඉල්ලමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද දහවල් එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවක නිරත වි තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News