යාපනයේ නගරාධිපතිට කොවිඩ් ආසාදනය වෙයි

Share

යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

නගරාධිපතිවරයා මීට පෙර විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති අතර එම උත්සවයට සහභාගී වූ පිරිසකට ද මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබේ

Read more

Local News